Wednesday, July 6, 2016

අද දින රාමසාන් සමරන්න ඊයේ දිනයේ මරන්න හිටපු අහිංසක සතුන් දෙදෙනෙක් අන්තිම මොහොතේ අත්තිකාරම් මුදලක් ගෙවල මරණයෙන් මුදවගන්න දෙවියන් වගේ අපට පිහට වුනේ මේ ඉන්න පිරිස තමයි ඉතුරැ මුදල ගෙවා ලබන සෙනසුරාදාට දෙන්නව රැගෙන එන්න අපි පොරොන්දු උනා
පිං කැමති ඔබටත් හැකියාවක් තිබේනම් මේ සදහා දායක වන්න හැකි තරම් සතුන් අප මරණයෙන් මුදවා ගමු

No comments:

Post a Comment